Jan 11

වෙළඳසැලක් කොල්ලකන්න ආපු පුද්ගලයෙකු තරුණියක් ගැසූ ගැටයට මාට්ටු වුණු හැටි – Video

man-caught

වෙළඳසැලක් කොල්ල කෑමට පැමිණෙන පුද්ගලයෙකු ඉතා සූක්ෂම ලෙස කොටු කර ගන්නා ආකරය දැක්වෙන වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුද්ගලයා වෙළඳසැල තුළට පැමිණ මංකොල්ලය සඳහා සූදානම් වන අවස්ථාවේ එහි සිටි කාන්තාවක් වහාම වෙළඳසැලෙන් එළියට ගොස් ප්‍රධාන දොරටුව පිටතින් ලොක් කරනු ලබනවා.

එහිදි මංකොල්ලකරු එම වෙළඳ ස්ථානයේ සිරවන අතර පිස්තෝලයක් ආධාරයෙන් ඔහු දොරෙන් අගුළු බිඳින්නට උත්සාහ කළද එය ව්‍යර්ථ වී යන ආකාරය එම වීඩියෝවේ දැකවෙනවා.

කෙසේ වෙතත් පසුව පොලිසිය පැමිණ අදාළ පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට ගන්නා ආකාරයද දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *