Sep 13

“සුබ පතමි මංගල දිනයේ, ඉනු මැන තුටින් අයියේ..” – යුග දිවියට පිවිසි සොහොයුරු නාමල් වෙනුවෙන්, රෝහිත රාජපක්ෂ ගැයූ ගීතය මෙන්න – Video

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) විවාහ දිවියට පිවිසුණා.

ඒ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි සමඟයි.

මේ අතර, රෝහිත රාජපක්ෂ විසින් නාමල්ගේ විවාහ දිවියට සුබ පතමින් අපූරු ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

එම ගීතය පහතින් බලන්න..


Leave a Reply

Your email address will not be published. Required fields are marked *