Sep 25

“මම වර්ණවල ගැහැණියක් ඒ නිසා නුුඹලාගේ සොහොයුරියද මම වෙමි..” – මේගන් මාර්කල් අප්‍රිකාවේදී කියයි – Photos

බ්‍රිතාන්‍ය කීර්තියේ ගරුකටයුතු ඓතිහාසික සළකුණ තවමත් එලිසබෙත් රැඡණිය සහ ඇගේ පවුල් සමාගමයි .එහෙත් හැරී යනු සමිප්‍රදායික රාඡකීයත්වය බැහැර කරන පුද්ගලයෙකි . සිය රාඡ කුමාරයාගේ භුමිකාව ඔහු යොදාගන්නේ ලොව දුක් විදින ඡනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙනි.

ඔහු සිය නිදහස හා පරමාර්ථය වෙනුවෙන් තමා දැඩි ලෙස ආලයකළ ගැහැණිය විවාහ කර ගැනීමට එලිසබෙත් පවුලේ රාඡකීයත්වය තුටිටුවක්ට මායිමි කලේ නැත. ඔහු විවාහ වුයේ කලින් විවාහව සිටි රාඡකීය පවුලකට කෙසේවත් නොගැලපෙන තාත්තා පවා අතහැර ගිය අප්‍රිකානු සමිභවයක් ඇති ගැහැණියක් සමගය. නමුදු ඔහු ප්‍රීතියෙනි,

හැරී සහ මේගන් අපට වැදගත්වන්නේ වෙනත් රාඡකීයත්වයන් හිසින් ගත් පුහු මිනිසුන් මෙන් නොසිට වසරේ දවස් 365 න් හරි අඩක් ලොව කොතැනක හෝ දුක් විදින මිනිසුන් සමග එකට කා බී නටා ගයා ඔවුන්ට උදවි කරමින් සුලු මොහොතකට හෝ ඔවුන් සනසමින් ඔවුන්ගේ දුක තුනී කිරීමට දරන හෘදයාංගම වෙහෙස නිසාවෙනි. ඔවුහු දරුවන් වැළදගන්නේ ඒ මොහොතේ ඔවුන් වෙත අත්‍යවාශ්‍ය යමක් ලබා දීමෙනි. අද ඔවුන් සතුටෙන් තැබීම කරනකොට ගෙනය. අපේ දේශපාලකයන් දරුවන් වැළදගන්නේ හෙට ඔවුනට යමක් දෙන බව කියා සිටීමෙනි. ඒ හෙට කවදාවත් දරුවන්ට නොලැබෙන හෙටකි. වෙනස එතැනය

අප මේ දකින්නේ දකුණු අප්‍රිකාවෙි මරණයේ නගරය ලෙස හදුන්වන නයන්ගා ( Nyanga ) නගරයේ අනාථ දරුවන්ට ආධාර දෙන වැඩ සටහනක නගරයේ තරුණියන් සමග නර්තනයක යෙදෙන මේගන් සහ හැරී යුවලය. නයන්ගා යනු වසරකට මිනිසුන් ස්ථිරවම 270 ක් හෝ ඊටත් වඩා ඝාතනය කරන නගරයකි. එය කලු ඡාතිකයන්ගේ පාතාල ලෝකයේ කේන්ද්‍රස්ථානයකි. ඔවුහු එය තැකීමක් නොකලහ. ඔවුන්ගේ අරමුණ යමි මොහොතකට හෝ අනාථ දුවා දරුවන්ගේ සතුටය. ඔවුහු එය ඉටු කලහ.හෙට ඔවුහු ලෝකයේ තවත් කොහේ හෝ රටක අනාථ දරුවන්ගේ සතුට වෙනුවෙන් තෑගිත් කැටුව ඔවුනගේ මුවගට සිනහවක් පිණිස නොනවත්වා ගමන් කරනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *