Feb 16

රාජකීය පවුලට එකතු වෙන මේගන්ට විවාහයට පෙර රාජකීය පාඩම් ඉගෙන ගන්න සිදු වෙලා

meghan-markle
හොලිවුඩ් නිළි මේගන් මාර්කල් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමඟින් විවාහය ගැන නිල නිවේදනය පසුගිය වසරේදී නිකුත් කළා. රාජකීය පවුලට සම්බන්ධ වීමට පෙර මේ දිනවල ඇය රාජකීය පාඩම් රැසක් ඉගෙන ගනිමින් සිටින බවයි හොලිවුඩ් ආරංචි ගෙන එන්නේ.

ඒ වෙනුවෙන් ඇය රාජකීය සිරිත් විරිත්, බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි උච්චාරණය, කෑම මේසයේ පුරුදු, රාජකීය මෝටර් රථයෙන් බසින අයුරු, විදේශීය රාජකීයයන් සමඟ හැසිරෙන්නේ කෙසේ ද වැනි පාඩම් මේ අතරට ඇතුළත් බවයි කියවෙන්නේ

meghan-markle meghan-markle1 meghan-markle2 meghan-markle3 meghan-markle4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *