Sep 24

සුරූපි මේගන් කුමරියගේ ඡායාරූප අන්තර්ජාලය කළඹයි – Photos

මේ වන විට ලෝකයේම කතාබහකට ලක්වන චරිතයක් තමයි බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල් කියන්නේ.

කාලෙන් කාලෙට ඇය පිළිබදව ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබෙන අතර ඇය පිලිබදව මේ දිනවල විදෙස් මාධ්‍ය වල වාර්තා වන අලුත්ම පුවත ගැන තමයි දැන් අපි කියන්න යන්නේ.

ඒ ඇයගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසැරිමත් සමඟයි.

කෙසේ වෙතත් මෙම ඡායාරූප අන්තර්ජාලයේ පල වීමත් සමඟ මෙම ඡායාරූප කාගේත් අවධානයට යොමු වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *