Feb 05

කිරි ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් වෙළඳසැලක් තුළට කඩාවදියි

අද (04) උදෑසන නොර්වුඩ් සිට මස්කෙළිය නගරය දක්වා කිරි ප්‍රවාහනය
කරමින් තිබූ බවුසර් රථයක් නොර්වුඩ් නගරයේදි වෙළඳසැලක් තුලට කඩා ගෙන ගොස් තිබෙයි.
අනතුරින් කිසිවෙක්ටත් තුවාල සිදු වී නොමැත.
බවුසර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *