Jan 19

මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීමත් ලැජ්ජාවක්, ප්‍රබල ඇමැතිවරයක් කියයි

ministr
රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩිම අපහස විදීමට සිදුවුයේ වර්තමාන රජය කාලයේදී බවත් අවාසනාවකට එහි ඇමතිවරයකු ලෙස කටයුතු කිරීමට සිදුවීම ගැන තමා ලැජ්ජාවට පත්වන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

රටේ ක්‍රීඩාව දිනෙන් දින පරිහානිය කරා යන බවත් ඊට විසදුම් ලෙස පැලැස්තර ඇලවීමට බලධාරීන් උනන්දු වීමෙන් රටේ ක්‍රීඩාව තවදුරටත් කඩ වැටෙමින් පවතින බවත් ඇමතිවරයා සදහන් කළා.

“සමහරු සින්දු කියලා නටලා පෙන්වලා අද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහස කරනවා. සුසන්තික ජයසිංහ පසුගිය කලේ දුක් වින්දා මේ තත්වය ගැන මමත් දුක්වෙනවා.” ඇමතිවරයා මේ අදහස් පලකලේ ඊයේ කොළඹදී පැවති උත්සවයකදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *