Feb 24

නිදහස් කුසලාන තරඟාවලියේ නායකත්වය වෙනස් වෙයි – අලුත් නායකයා මෙන්න

nidahas-kusalanaya
ලබන 06 වනදා ශ්‍රී ලංකාවේදී  ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට වෙත පවරා තිබෙනවා.

ඒ අනුව විරාත් කෝලි,මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර්, බුම්රා සහ පාණ්ඩ්‍ය යන ක්‍රීඩකයන් විවේකයක ගැන්වීමට තීරණය කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *