Jan 10

ලොවම කළඹමින් ජනප්‍රිය යොවුන් නිල් චිත්‍රපට නිළිය හදිසියේම මියයයි – Photos

වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිලියක් වූ ඔලිවියා නොවා හදිස්සියේ මියගොස් තිබෙනවා. ඇගේ කළමනාකරු මේ බව සනාථ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියයාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර නොවා නිල් චිත්‍රපටිවල රඟපෑම ආරම්භ කර ඇත්තේ ගිය වසරේදී. ඊට පෙර ඇය ළමා නිලියක් ලෙස නම දිනා සිටියා.

ඇය නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් වුවත් චිත්‍රපටි රැසකට සිය දායකත්වය ලබාදී තිබෙනවා. ගෙවුණු මාස 3ක කාලය තුල හදිස්සියේ මියගිය 4 වන නිල් චිත්‍රපටි නිළිය ඇයයි.

ගිය මාසයේදී August Ames නමැති නිලියද හදිස්සියේ මියගියා.

 නිල් චිත්‍රපටි ක්ෂේත්‍රයේ නිරතවීමේදී සිදු වන මානසික ආතතිය මෙම මරණ වලට හේතුවී ඇති බව මනෝ වෛද්‍යවරුන් පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *