Dec 22

ආකේඩ් සාප්පු සංකීර්ණයේ නත්තල් උළෙල විවෘත කරමින්…

Opening the Christmas Ceremony of the Shopping Mall

කොළඹ නිදහස්‌ චතුරශ්‍ර පරිශ්‍රයේ පිහිටි ආකේඩ් සාප්පු සංකීර්ණයේ පැවැත්වෙන නත්තල් උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් පෙරේදා (20 වැනිදා) සවස විවෘත කළ අයුරු. ක්‍රිස්‌තියානි කටයුතු හා සංචාරක ඇමැති ජෝන් අමරතුංග මහතාද ඡායාරූපයෙහි සිටී.

ඡායාරූපය – ගාමිණී මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *