Oct 21

ගෝඨාභය හමුදාවෙ ඉද්දි ප්‍රශ්න දාගෙන රෙජිමේන්තු 4 කට මාරුවුණ කෙනෙක් – සරත් ෆොන්සේකා

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා විසින් ගෝඨාභය රාජපක්ෂගේ හමුදා සමය ගැන විස්තරයක් කරනු ලැබ තිබේ. එහි උපුටනය පහත පරිදිය. ‘ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තියලා තියනවා. මුළු ලෝකයේම රෙජිමේන්තු 4 කට මාරු වෙවි යන්න වුණ එකම නිලධාරියා. මගේ සිංහ රෙජිමේන්තුවට එතුමා ආවේ දෙවැනියට….

Oct 21

මට හූ කියනවට බය නෑ ඒත් පොහොට්ටු ස්ටේජ් නගින් නෑ – දයාසිරි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තම පක්ෂය ඉදිරිපත් වුවද, පක්ෂයේ ප්‍රචාරක රැලිවලට සහභාගීවීමට වේදිකාවට ගොඩවීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ගෙයින් ගෙට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීමට අප…

Oct 21

උසාවිය කිව්වොත් මරන්න ඉන්න කුඩ්ඩො මං මරනවා – රෝයල් පාක් ඝාතකයාට සමාව දෙන්නත් ලෑස්තියි – ජනපති මෛත්‍රී

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ පස්වරුවේ පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයකු යොමු…

Oct 21

මෛත්‍රී ජනපතිගේ අවසන් විදෙස් සංචාරය ජපානයට- පවුලේ අය සමග 21 ක් එක්වේ

ජනපති මෛත්‍රිපාල සිරිසේන සිය ධූර කාලය තුළදී ගමන් කරන අවසන් විදෙස් සංචාරය බවට සැලකෙන ජපාන නරුහිතෝ රජු කිරුළ දැරීමේ උත්සවය වෙනුවෙන් තුන් දින නිල සංචාරයක් සඳහා අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා විය. සිය පවුලේ සාමාජිකයන් සමග දූත පිරිස ලෙස…

Oct 19

මං ඇමරිකාවෙදි කලාවට සම්බන්ධ නෑ – යූටියුබ් චැනල් එකක් කරනවා – අනර්කලී ආකර්ෂා

සුගියදා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මංගල උත්සවයට සම්බන්ධවීමට ඇමරිකාවේ සිට ලංකාවට පැමිණ කලක් ජනප්‍රියව සිටි නිළියක වන අනර්කලී ආකර්ෂා ඇගේ නවතම තොරතුරු පුවත්පතකට හෙළි කර ඇත. එම විස්තරය පහත පරිදිය. අනර්කලී කාලයකට පස්සෙ නේද ලංකාවට ආවේ? ඔව්, මම අවුරුදු තුනකට විතර පස්සෙ තමයි ලංකාවට…

Oct 18

මං සීන් එකින් එහෙමපිටින්ම කැපුණා දැන් යන්නෙ කුමන්ත්‍රණකාරී වහල් දේශපාලනයක් – ජැක්සන් ඇන්තනි

පසුගිය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ දේශපාලනයට සම්බන්ධිත කලාකරුවන් අතර කැපී පෙනෙන භූමිකාවක නිරතවූ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මේ දිනවල කිසිදු සද්දයක් නැත. ජනපතිවරණ උණුසුම පැවතියත් කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට එක් නොවූ ඔහුගේ මේ නිහඬ පිළිවෙතට හේතුව කලකිරීමක් බවට ආරංචි පැතිර තිබේ. මේ ගැන අද දිනයේ පුවත්පතකට…

Oct 18

2019 මිස් ශ්‍රී ලංකා කිරුළ දෙව්මි තත්සරණීට

ලෝක රූ ජිණ කිරුළ සඳහා වූ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් පසුගියදා පැවති මිස් ශ්‍රී ලංකා 2019 තරගයෙන් කිරුළ හිමි කරගනු ලැබූයේ මහනුවරින් පැමිණි දෙව්මි තත්සරණීය. දෙවන තැන දීමා රූපසිංහටත් තෙවැනි තැන තුල්ජා යංග් ටත් හිමි විය. සියත ටීවී මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති මිස් ශ්‍රී ලංකා 2019 තරගයේ…

Oct 18

දෙහිවල සත්තු වත්තේ සේවකයාගේ කුඩු ජාවාරම හසුවූ හැටි

දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයෙකු ඇතුළු හත් දෙනකු රුපියල් ලක්ෂ 70 ක පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 683ක්, විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එම් උණ්ඩ පහක්ද සමඟ පෙරේදා (16) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. දෙහිවල කටුබැද්ද හා කවුඩාන යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබි…

Oct 17

මගේ දේශපාලනේට එන අදහසක් නෑ නැන්දම්මාත් මට ගොඩක් ආදරෙයි – ජලනි ප්‍රේමදාස

ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විවාහවී සිටින ජලනි ප්‍රේමදාස ගැන පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ විවිධ ආන්දෝලනාත්මක කතාබස් පළවිය. මේ සමග පළවන්නේ ඇය මීට කලකට ඉහත ටීවී වන් නාලිකාවට පැමිණ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර තිබූ කරුණුය. ඔබේ පුද්ගලික විස්තර මොනවාද? මගේ අම්මා හේමාලි…

Oct 17

වයස අවුරුදු 75 ඉන්දියානු කාන්තාවක දරුවකු බිහි කරයි

ඉන්දියාවේ උතුරුදිග රාජස්තාන් ප්‍රාන්තයේ වාසය කරන 75 හැවිරිදි වයස්ගත කාන්තාවක පසුගිය දා ගැහැණු දරුවෙකු බිහි කළ බව වාර්තා වෙයි. එම දරු ප්‍රසූතිය අවස්ථාවේදී එම කාත්තාව එක් පෙනහල්ලකින් ජීවත්වීම මෙහි ඇති විශේෂත්වය බව විදෙස් මාධ්‍ය පවසයි. මාස හයහමාරක ප්‍රසුති කාලයකින් පසුව එම කාන්තාව මෙම ළදැරිය බිහිකර…