Mar 24

අයිඕසී පෙට්‍රල් ඩීසල් මිල ඊයේ රෑ සිට ඉහළට

වෙළෙද පොලේ පාඩුව පියවා ගැනීමට නොහැකි යයි පවසමින් ලංකා අයිඕසී සමාගම සිය ඉන්ධන මිල ගණන්
ඊයේ 23 මධ්‍යම රාත්‍රියේ

සිට ඉහළ දමා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව 92 පෙට්‍රල් ලීටරය රුපියල් 9 කින්ද ඩීසල් ලීටරය රුපියල් 5 කින්ද එම පිරවුහම් හල්වල පමණක් වැඩි කර ඇත. මීට සමගාමීව අනෙක් ඉන්ධන වර්ගද මිල වැඩිකර ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් මිල වැඩි කිරීම පෙට්‍රෝලියම් සමාගමේ සිපෙට්කෝ ඉන්ධන අලෙවියට තවම අදාළ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *