Dec 22

පැරණි අර්බුද යළි මතුකිරීමෙන් මාධ්‍ය බරපතල පව් සිදුකරනවා – පාප්වහන්සේ චෝදනා කරයි

Pope accuses old media of serious repetition of old crises

පැරණි අර්බුද යළි මතුකරමින් මාධ්‍ය බරපතල පව් සිදුකරන බව ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ චෝදනා කරයි. මෙලෙස පැරණි අර්බුද යළි මතුවීමෙන් බොහෝදෙනෙක්‌ දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බවද උන්වහන්සේ පැවැසූහ.

වැරදි පුවත් මැවීම සහ අවමන් කිරීම් වැනි ක්‍රියා දැන් බහුලව සිදුවන බවද උන්වහන්සේ වැඩිදුරටත් දන්වා ඇත. 81 හැවිරිදි වියේ පසුවන පාප්වහන්සේ තවදුරටත් පැවසුවේ පැරණි පුවත් යළි මැවීම ප්‍රජාතන්ත්‍රවාදී කිs්‍රයාවක්‌ නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *