Feb 24

ලෑල්ල දාලා ටෙස්ට් පිටිය හොල්ලන සුපිරි ක්‍රීඩකයා පිය පදවිය ලබයි – Photos

ඉන්දීය සුපිරි ටෙස්ට් පිතිකරු චේතශ්වර් පුජරා පිය පදවියට පත්ව තිබෙනවා.

ඔහුගේ බිරිද ගැහුණු දරුවකු බිහි කල බවයි පුජාරා Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ.

IPL තරගාවලියේ වෙන්දේසියෙන් ඉවත් වූ පුජරා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට මේ දිනවල සුදානම් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *