Feb 23

ඇමැති මණ්ඩල සංශෝධන අද නෑ – යළි ඉරිදාට කල්යයි

rajitha
අද සිකුරාදා ස්ථිරව සිදුවනු ඇති බවට වාර්තා පළවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන 25 ඉරිදා දින සිදුවනු
ඇතැයි කැබිනට්

මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අද (23) විශ්වාසය පළ කළේය. ඒ කළුතර මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (23) දහවල් විවෘත කිරිමට සහ මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ මාධ්‍යවේදීන් මෙහිදී නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *