Sep 18

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ – රංගන ශිල්පී රොෂාන් පිලපිටිය අලුත උපන් දරුවා තුරුළු කර සිටින වීඩියෝවක් එක්කරමින් රිද්මා පිලපිටිය දැමූ මුහුණු පොතේ සටහන – Video

රොෂාන් පිලපිටිය කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු අහිංසක පෙම්වතෙක්.

මේ වෙද්දී විවිධ චරිත ඔස්සේ පුංචි තිරයෙන් දකින්න ලැබෙන රොෂාන් පසුගිය 7 වෙනිදා පුංචි පුතෙකුට තාත්තා කෙනෙක් වුණා.

දරු සුරතල් එක්ක ජිවිතේ ගෙවන රොෂාන් පුංචි පුතා එක්ක හුරතල් වෙන හැටි සටහනක් එක්ක ඔහුගේ බිරිද රිද්මා ෆේස්බුක් එකට එකතු කරලා තිබුනා.

එහි වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *