Dec 25

රොනාල්ඩෝලා මෙසීලාට පරදිති

Ronaldo loses Messi

ස්‌පාඤ්ඤ ලා ලීගා පාපන්දු තරගාවලියේදී ක්‍රිස්‌ටියානෝ රොනාල්ඩෝගේ රියල් මැඩ්රිඩ් පරාජයට ඇද දමමින් ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් බාසිලෝනා ගෝල 3-0 ක ජයක්‌ වාර්තාකර ගැනීමට සමත්විය.

ජයග්‍රාහී බාසිලෝනා වෙනුවෙන් ලුයිස්‌ සුවාරස්‌, ලයනල් මෙසී සහ ඇලෙක්‌ස්‌ විඩාල් ගෝල වාර්තාකර ගැණින.

එහිදී රියල් මැඩ්රිඩ් පිලේ ක්‍රිස්‌ටියානෝ රොනාල්ඩෝ අතින් පළමු අර්ධයේදී ගෝල වාර්තාකර ගැනීමට තිබූ අවස්‌ථා දෙකක්‌ ගිලිහීයාම විශේෂත්වයක්‌ බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *