Feb 12

රුසියානු ගුවන් යානයක් කඩා වැටේ 71 ක් මරුට

රුසියානු මගී ගුවන් යානයක් මොස්කව්හි ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපොළෙන් පිටත් වී යමින් සිටි යදී අනතුරට ලක්වී 71 දෙනකු මියගොස් තිබේ.
රුසියානු දේශසීමාව

අසල කසකස්ථානය අසල පිහිටි ඔරලෝස් නගරයට ආසන්නයේදී මෙම අනතුර සිදුවිය.
සරටොව් ගුවන් සමාගමට අයත් එ්එන්-148 ගුවන් යානයක් මෙම අනතුරට ලක්ව ඇත.
මොස්කව් සිට කිලෝමීටර් 80 ක් දුරින් දුරින් ගමන් කරමින් සිටි ජෙට් යානය අරුග්නෝවෝ නගරයට ආසන්නව කඩා වැටී ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *