Dec 20

නැවත යාළුවූ බීබර් සෙලෙනා නත්තලට ජෙට් සවාරි ගිහින්

selena-bieber

නූතන පරපුරේ පොප් ගායක ගායිකා යුවළක් වන ජස්ටින් බීබර් හා සෙලෙනා ගොමෙස් නත්තල් නිවාඩුව
වෙනුවෙන් පුද්ගලික ජෙට්

යානයකින් සිදු කළ සංචාරය හොලිවුඩ් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇතිව වාර්තා කර තිබේ.
කලින් කල වෙන්වෙමින් කලින් කල එක්වෙමින් සිටින මේ යුවළ මෙවර නත්තල වෙනුවෙන් ලොස් ඇන්ජලීස් නවාතැනේ සිට ඇමරිකාවේ ගම්බද පෙදෙසක සංචාරය කරන අයුරු ඡායාරූපයට නගාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *