Sep 13

ශනුද්‍රි ප්‍රියසාද්ගේ උපන්දිනයට ලැබුණු අමතක නොවන තෑග්ග – Photos

විවිධ විලාසිතාවලින් කාගෙත් සිත් ගත් ශනුද්‍රි ප්‍රියසාද් පසුගියදා (09) උපන්දිනය සැමරුවේ නෑ හිතමිතුරන් හා කලාකරුවන් කිහිප දෙනෙකුත් එකතු කරගෙනයි.

කොහොම වුණත්, ඇයට ඇගේ උපන්දිනය වෙනුවෙන් අමතක නොවන අපූරු තෑග්ගක් හම්බවෙලා තියනවා.

ඇය ඒ ගැන මුහුණූ පොතේ පළ කර තිබුණා වගේම ඒ තෑග්ග තමන්ට අමතක නොවන තෑග්ගක් බවයි ඇය කියා තිබුණේ.

එහි ඡායාරූප පහතින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *