Feb 10

ක්‍රිකට් නිවේදිකාවක් ලෙස ලොවම හදුනාගත් සුපිරි සුරූපී නිලිය නිකුත් කල නිරුවත් ඡායාරූපයක් අන්තර් ජාලය කළඹයි

බොලිවුඩ් නිලියක් ලෙස මෙන්ම IPL තරගාවලියේදී ක්‍රිකට් නිවේදිකාවක් ලෙස ජනප්‍රිය වූ Shibani Dandekar විසින් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා උඩුකය නිරුවත් ඡායාරූපයක් ප්‍රසිද්ධ කර තිබෙනවා.

මෙම ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය තුල මෙන්ම ඉන්දීය මාධ්‍ය තුලද දැඩි කථා බහට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය දැඩි මතධාරීන් මෙම ක්‍රියාවට දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

නිළියක්, ගායිකාවක් ලෙස මෙන්ම නිවේදිකාවක් ලෙස Shibani Dandekar ජනප්‍රිය වූ අතර ඇය ඇමරිකානු රුපවාහිනී නිවේදිකාවක් ලෙස වෘත්තීය දිවිය ආරම්භ කල අතර පසුව ඉන්දියාවට පැමිණ ගායිකාවක් ලෙස මෙන්ම නිලියක් ලෙස ඉදිරියට පැමිණියා.

ඇය බොහෝ ලෙස ජනප්‍රිය වුනේ IPL තරගාවලියේ නිවේදිකාවක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *