Jan 15

රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම රිය අනතුරකින් රෝහලේ

shriyani-wijewicrema
කඩුගන්නාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි
විජේවික්‍රම

මහත්මිය රෝහල්ගත කර තිබේ.
අද අළුයම 3 ට පමණ කඩුගන්නාව හේනාවලදී අමාත්‍යවරිය ගත් වාහනය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට සිදුව ඇති අතර සුළු තුවාල ලැබූ අමාත්‍යවරිය මේ වන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
මින් ඉහත ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරමින් සිටි ඇය මීට ටික දිනකට පෙර ජනපති හමුවී සහය පළ කළ අතර පසුව අමාත්‍ය තනතුරද ලබාගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *