Jan 20

ශ්‍රී ලංකාව අවාසියක් සමඟින් බංගලාදේශයට එරෙහිව සටන අරඹයි – චන්දිමාල් බර කරට ගනී

sl-cricket
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සමඟ අද (19) පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ කාසිය වාසිය දිනාගත් බංගලාදේශය පළමු පන්දුවට පහරදීමට තීරණ කළා.

ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් මේ තරඟයට ක්‍රීඩා නොකරන අතර නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කර තිබෙනවා.

අද තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ

Tharanga, Kusal Perera, Chandimal (capt), Dickwella, Kusal Mendis, Gunaratne, Thisara Perera, Akila Dananjaya, Lakmal, Hasaranga, Pradeep 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *