Jan 05

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට අලුත් නායකයෙක් පත්කරයි – තිසර ඉවතට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු ලබන 9 වනදා පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසනවා.

මේ අනුව තිසර පෙරේරා එක්දින නායකත්වයෙන් ඉවත් කරන බවත් දිනේෂ් චන්දිමාල් හෝ ඇන්ජලෝ මැතිව්ස් නව නායකයා ලෙස පත්කරන බවයි සභාපතිවරයා පවසන්නේ.

මැතිව්ස් දිගින් දිගටම ආබාධවලට ලක්වීම හමුවේ චන්දිමාල්ට නායකත්වය හිමිවීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි ක්‍රිකට් ආරංචි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *