Jan 09

සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකු එළියේ… හතුරා එක්ක බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ටීම් එක මෙන්න

sl-vs-ban-team
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශ කලා.

මෙම සංචිතයට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග සහ ලක්ෂාන් සඳකැන් කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් මේ සංචිතයට ලහිරු තිරිමාන්න සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත්ව නැහැ.

ශ්‍රී ලංකා සංචිතය වන්නේ.

ඇන්ජලෝ මැතිව්ස් (නායක)
උපුල් තරංග
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
කුසල් ජනිත්
අසේල ගුණරත්න
නිරෝෂන් දික්වැල්ල
ධනුෂ්ක ගුණතිලක
තිසර පෙරේරා
නුවන් ප්‍රදීප්
ෂෙහාන් මධුශංක
වනිදු හසරංග
ලක්ෂාන් සඳකැන්
අකිල ධනංජය
දුෂ්මන්ත චමීර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *