Feb 16

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් ජනපති මෛත්‍රී හමුවට යයි

slpp

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී සාකච්චා කරන බව වාර්තා වනවා.

ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී.

මේ හමුව සිදුවන්නේ  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන අතරතුරදී වීම විශේෂත්වයක්.

මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගැනීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහයෝගයෙන් ආණ්ඩුවක් නිර්මාණය කරන්නට එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් උත්සහ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *