Jan 10

දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි – 200ක් රෝහලේ – Photos

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවරට නැගෙනහිරින් පිහිටා ඇති පර්මන්ටෝ ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 200 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *