Dec 11

දකුණු පළාත් ගුරුවරුන්ට නිල ඇඳුමක්

දකුණු පළාතේ ගුරුවරුන් සඳහා නිළ ඇඳුමක් ලබා දීමට සූදානම් බව පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර
මහතා කියා තිබේ.

මෙහි මූලික පියවරක් ලෙස රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු පවසා තිබේ.
පළමු පියවර ලෙස දකුණු පළාත් සභාවට අයත් පාසල්වල මෙම වැඩපිළිවෙළ ලබන ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *