Jan 06

සරාගී නිළි සනී ලියොන් මිතුරියක් සමග කාමරයක කළ දේ අන්තර්ජාලයට – Video

suny-leone-video

සරාගී නිළි සනී ලියොන් තම මිතුරියක් සමග විනෝද වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත එක් කර තිබෙනවා.

මෙහිදි සනී ලියොන් ඇගේ අතේ සුවඳ බලන ලෙස තම මිතුරියට බල කරන අයරු එම වීඩියෝවේ දැක්වෙනවා.

එම වීඩියෝව මේ වන විට ඉන්දියාව පුරා ලැව් ගින්නක් සේ පැතිර යන අතර ඉන්දීය වෙබ් අඩවි රැසක්ද එම සිදුවීම වාර්තා කර තිබුණා.

වීඩියෝව පහතින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *