Feb 16

ඇමැති සුසිල් මහින්දගේ නිවසේ

susil-mahinda
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා

අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වෙන බවද දැනගන්නට ඇත.

මෙම සාකච්ඡාවේ අරමුණ පොදු විපක්ෂයේ සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් බවද දැන ගන්නට තිබේ.

මහින්ද රජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය හොබවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *