Jan 04

ලෝක උරුමයක් වන ටජ් මහලේ අද සිට සිදූ වූ වෙනස මෙන්න

taj-mahal-story
ටජ් මහල නැරඹීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.

එහි ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන ඇති අතර, දිනකට සංචාරකයන් මිලියනයකට වඩා ටජ් මහල නැරඹීමට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද (03) සිට දේශීය සංචාරකයින් 40,000 කට පමණක් එය නැරඹීමට අවස්ථාව හිමිවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *