Dec 23

ගම්පොළ උදාව

The dawn of Gampola

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ සංකල්පයක්‌ අනුව ගම්පොළ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගම්පොළ දුම්රිය ස්‌ථානය ඉදිරිපිට ඇති නව විකල්ප මාර්ගය වන අඹගමුව මාර්ගය අනුරාධ ජයරත්න මහතාගේ ආරාධනයෙන් මහනගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගය ජනතා අයිතියට පැවරිණි.

මෙහිදී ගම්පොළ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ යෝජිත නව වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමත්, ගම්පොළ නව විකල්ප මාර්ග අදියර සඩ හා දුම්රිය කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමද ආරම්භ කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 1165 ක්‌ වෙන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *