Dec 22

ආජන්ටිනාවේ ගෝත්‍රික ජනතාව විඳින දුක

The tribulation in the Argentine tribe

ආජන්ටිනාවේ පාරම්පරික ගුවරානි ගෝත්‍රික ජනතාව අධික උෂ්ණත්වය නිසා දැඩි අසීරුතත්ත්වයකට මුහුණ පා ඇත. මේ ඡායාරූපයෙන් දිස්‌වන්නේ එම ගෝත්‍රික දැරියක්‌ මහමග සමීපයේ ඇති වතුර වලකින් ජලය පානය කරන අයුරුයි.

ආජන්ටිනාවේ පොසාඩාස්‌ ප්‍රදේශයේ උෂ්ණත්වය පැරන්හයිට්‌ අංශක 100 කට අධික වේ.

ආජන්ටිනා මාධ්‍ය පැවසුවේ එම ගෝත්‍රික ජනතාව ආර්ථික දුෂ්කරතාවලටද මුහුණ පා ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *