Feb 12

ප්‍රතිඵල ඇවිත් පැය කීපයකදීම පාට මාරු කළ තොණ්ඩමන් කුකුළන් අල්ලාගෙන ජය සැමරූ අයුරු

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11 ක බලය පොහොට්ටුව සමග සංධාන ගත විමකින්  තහවුරු කිරිමට හැකි බවට ප්‍රකාශ කළ ආරුමුගමු තොණ්ඩමන්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ .සී.බී.රත්නායක සමග අත් අල්ලාගෙන හැටන් නගරයේදී ඊයේ ජය සැමරුවා. එම සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡාව සීබීගේ ජංගම දුරකථනයෙන් මහින්දට දුන් ඇමතුමකින් මිනිත්තු කීපයකින් අහවරවූ අතර තීරණය ගත්තේ තොණ්ඩමන් තනිවමය. කුකුළන් අල්ලාගෙන නටමින් තොණ්ඩමන්ගේ ආධාර කරුවන් එම අවස්ථාවේ ප්‍රීති ඝෝෂා කළේ පහත පරිදිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *