Dec 26

ටානියා සහ විනෝද් කනිෂ්ඨ ගෝල්ෆ් ශූරතා දිනති

Toni and Vinod miniature golf champions

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සංවිධානයෙන් සහ ප්‍රීමා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වන ලද විවෘත කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලියේ බාලක ශූරයා ලෙස විනෝද් වීරසිංහද බාලිකා ශූරිය ලෙස ටානියා මිනෙල්ද සම්මාන දිනා ගත්හ. මෙම තරගාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

මේ අතර එස්‌.දුවර්ෂන් රිදී කාණ්‌ඩයේ බාලක ශූරතාව දිනා ගත් ලෝකඩ කාණ්‌ඩයේ ශූරතාව ෂාගල් දිනුෂ්ක විසින් දිනා ගන්නා ලදී. අදාළ තරගාවලියේ වයස අවු(11 සිට 14 දක්‌වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී කාණ්‌ඩයෙන්ද අවු( 10 සිට 11 දක්‌වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ අංශයෙන් තරග වැදුණි. වයස අවුරුදු 9න් පහළ තරගකරුවන් තඹ කාණ්‌ඩයේ යටතේ තරගවලට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *