Sep 24

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කරන දිනය ගැන තොරතුරක්

එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් ලැබී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පූමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ සතියේ නම් කිරීමට නියමිත බව වාර්තා වනවා.

බොහෝ විට ඒ හෙට දිනයේ (25) වීමට ඉඩ පවතිනවා. මේ සඳහා විදෙස් ගතව ඇති එජාප අමාත්‍යවරු ශ්‍රී ලංකාවට කැදවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බව ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *