Jan 10

විනාශ වන විල්පත්තුව රැකගන්න බ්‍රිතාන්‍යයේ පිරිසකුත් සූදානම් වෙයි – Photos

vilpaththuwa
විල්පත්තු වනාන්තරයට සිදුවන විනාශයට එරෙහිව විල්පත්තුව සුරකීමේ අරමුණින් බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජානක අලහප්පෙරුම සහ විශේෂඥ වෛද්‍ය එම්.බී රණතුංග ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය වෙත අද (09) සංදේශයක් භාර දී තිබෙනවා.

මේ සංදේශයේ සඳහන්ව ඇත්තේ දිනෙන් දින විනාශ මුඛයට ඇද වැටෙන විල්පත්තු වනාන්තරය සුරැකීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසයි.

ඡායාරූප පහතින්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *