Dec 23

ස්‌ටර්ලින් පවුම් බිලියන 3ක්‌ වැය කර නිපදවූ අලුත්ම බ්‍රිතාන්‍ය ගුවන් යානා ප්‍රවාහන නැවේ සිදුරකින් ජලය ගලා එයි

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ස්‌ටර්ලින් පවුම් බිලියන 3 ක්‌ වැයවූ ගුවන් යානා ප්‍රවාහන නැවේ සිදුරකින් නැවට ජලය ගලා ඒමේ සිද්ධියක්‌ වාර්තා වේ.මේ නිසා නැව යාත්‍රා කරවීම නතර කර අළුත්වැඩියා කිරීමට සිදුවී ඇත. මීටර් 280 ක්‌ දිග එළිසබෙත් රැජන නමින් හඳුන්වන මෙම නැවට සෑම පැයකදීම ලීටර් 200 ක ජලය ගලා එන බව හෙළි වී තිබේ.

මේ නැව ඉදිකිරීමට වසර අටක්‌ ගත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *