Dec 23

බස්‌නාහිර පළාත් කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමට පහසු ජයක්‌

බස්‌නාහිර පළාත් කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම හා කොරියානු ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම අතර වත්තල ලයිසියම් ක්‍රීඩාංගණයේ පැවැති 20-20 ක්‍රිකට්‌ තරගයෙන් බස්‌නාහිර පළාත් කණ්‌ඩායමට පහසු ජයක්‌ ලැබිණි.

බස්‌නාහිර පළාත් කණ්‌ඩායම පන්දු වාර 20 ක්‌ තුළ කඩුලු 2 ට ලකුණු 110 යි. හරිණි හේවාතන්ත්‍රී 59 (නොදැවී), ගයනි සිල්වා 23 (නොදැවී)

කොරියානු ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම සියලු දෙනා දැවී පන්දු වාර 20 ක්‌ ලකුණු 85 යි. කින්ග් චයි 49, හී ජුන්ග් කිම් 15, සචිණි ජයවර්ධන 20/3 යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *