Jan 11

බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග් පසු කළ ලොව ලොකුම ධනවතා මෙන්න – Photos

what-cant-he-buy-jeff-bezos-becomes-richest-man-in-history-massive-78billion-fortune-after-amazon-shares-surge-value
ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වන්නට ඇමසන් සමාගමේ අයිතිකරු වන ඇමෙරිකා ජාතික  Jeff Bezos සමත් වී සිටිනවා.  Jeff Bezos ගේ වර්තමාන පුද්ගලික වත්කම සටහන් වන්නේ ඇමරිකා ඩොලර් බිලියන 105.1ක් ලෙසයි.

ඔහුට අයත් ඇමසන් සමාගමේ කොටස් වල වටිනාකම විශාල අගයකින් ඉහල යාම ඔහුට මෙවැනි දැවැන්ත වත්කමක් හිමි වීමට හේතු වී තිබෙනවා.

මේ අනුව 53 හැවිරිදි Jeff Bezos පසු කර ගියේ කලක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස රැදී සිටි ඇමෙරිකාවේ මයික්‍රෝ සොෆ්ට් හිමිකරු වන බිල් ගේට්ස්. 62 හැවිරිදි ගේට්ස් ඇමරිකා ඩොලර් බිලියන 93ක වත්කමකට හිමිකම් කියනවා.

ආයෝජකයකු වන ඇමෙරිකාවේම Warren Buffett ඇමරිකා ඩොලර් බිලියන 87.2ක වත්කමකට හිමිකම් කියමින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර 3වන ස්ථානයේ රැදී සිටිනවා.
ෆේස් බුක් නිර්මාතෘ Mark Zuckerberg 4වන ස්ථානයේ පසුවන්නේ  ඇමරිකා ඩොලර් බිලියන 77ක වත්කමක් සමගින්. ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගේ ලැයිස්තුව මෙන්න.

1. Amazon founder, Jeff Bezos ($105.1billion)
2. Microsoft founder, Bill Gates ($93billion)
3. Investor, Warren Buffett ($87.2billion)
4. Facebook founder Mark Zuckerberg ($77billion)
5. Retail magnate and real estate investor, Amancio Ortega ($76billion)
6. Telecom magnate, Carlos Slim Helu ($54.5billion)
7. Business magnate and investor, Bernard Arnault ($62billion)
8. Google co-founder, Larry Page ($54billion)
9. Oracle co-founder, Larry Ellison ($52.2billion)
10. Google co-founder, Sergey Brin ($53billion) Source: Bloomberg Billionaire
what-cant-he-buy-jeff-bezos-becomes-richest-man-in-history-massive-78billion-fortune-after-amazon-shares-surge-value
what-cant-he-buy-jeff-bezos-becomes-richest-man-in-history-massive-78billion-fortune-after-amazon-shares-surge-value

Leave a Reply

Your email address will not be published. Required fields are marked *