Dec 11

විමල්ගේ වීරෙයි පියයි මෛත්‍රිට

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ
ජාතික

සංවිධායක  පියසිරි විජේනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

අද(11) දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව ඔවුන් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *